ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලිමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පංච පුද්ගල කමිටුවක්

Share Button

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලිමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පංච පුද්ගල කමිටුවක් පත් කරයි. එම සභාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වලින් ඉදිරිපත් වු ප්‍රධාන පැමිණිලි පහක් පිළිබඳ අවධානය යොමු කර මෙම කමිටුව පත් කර තිබෙ. එම පැමිණීලි වලින් ඉල්ලා සිටින ප්‍රධාන කරුණක් වී ඇත්තේ වෛද්‍ය සභාවේ ස්වාධිනත්වයට ඇති වි ඇති බලපෑම වලක්වා එම සභාව ස්වාධිනව කටයුතු කරන ආයතනයක් බවට පත් කිරිමය. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා හා මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ යන මහත්වරු මෙන්ම විශේෂඥ වෛද්‍යවරු වන අනුලා විජේසුන්දර, මෛත්‍රි චන්ද්‍රරත්න හා දර්ශන සිරිසේන යන මහත්ම මහත්මිහු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *