රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කළ ගැබාපෙන්ටින් ඖෂධය වෙළෙදපොලට නිකුත් කිරීම එම සංස්ථා පරිශ්‍රයේදී

Share Button

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කළ ගැබාපෙන්ටින් ඖෂධය වෙළෙදපොලට නිකුත් කිරීම එම සංස්ථා පරිශ්‍රයේදී අද සිදු විය.රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් විය.අපස්මාරය හා ස්නායු රෝග සදහා දෙන එම ඖෂධය ආනයනය සදහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කළේය. ආනයනය කරන තවත් ඖෂධ වර්ග රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අපේක්ෂා කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *