ලබන සදුදා සිට මංතීරු නිතිය අකුරටම

Share Button

ලබන සදුදා සිට මංතීරු නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බව රථවාහන දිසාව භාර නියෝිජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතා පවසයි. ඉන් අනතුරුව එය කඩකරන රියැදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ රුපියල් දෙදහසක දඩයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *