මාර්ග ආරක්ෂාව සදහා පවතින නිති තවදුරටත් දැඩි කළ යුතුයි

Share Button

මාර්ග ආරක්ෂාව සදහා පවතින නිති තවදුරටත් දැඩි කළ යුතු බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අවධාරණය කරයි.ඒ පිළිබඳ රියැදුරන් හා ජනතාව ද දැනුවත් කළ යුතුය. විනයක් සහිත රියැදුරන් බිහිකිරිම අත්‍යවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේ හදුනානොගත් වාහන අනතුරු වලට ලක් වු වින්දිතයින් වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයේදි අද පෙරවරුවේ පැවති වන්දි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනිඩ්€ඤු අනතුර සිදුකර පලාගිය වාහන වලින් මියගිය අටදෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙක බැගින්ද , ආබාධිත තත්ත්වයට පත්වු 24 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වන්දි ප්‍රදානය කළේය. රුපියල් මිලියන හතරකට අධික මුදලක් මෙහිදි පිරිනැමිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *