මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනයක්

Share Button

මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා කියයි. ත්‍රිරෝද රථ අලංකරණය සදහා යම් කොටස් එකතු කිරීමට ඉල්ලීමක් කර තිබුනු බව ඔහු පවසයි. ඒ පිළිබදව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කර ගත් තීරණ අනුව ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලැබෙන මෙන්ම අවසර නොලැබෙන කොටස් ප්‍රමාණයක් ද තිබේ.අවසර ලැබෙන කොටස් ප්‍රමාණය වැඩි නිසා තහනම් කොටස් පමණක් ප්‍රකාශයට පත් කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *