ක්‍රීඩා සංචිත කිහිපයක් ඉදිරියේ දී

Share Button

ක්‍රීඩා සංචිත කිහිපයක් ඉදිරියේ දී අලුතින් ආරම්භ කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා කියයි. ඒ අනුව නෙට්බෝල් ,කාන්තා පාපන්දු හා කාන්තා රගර් සංචිත අලුතින් ආරම්භ කෙරෙනු ඇත. නව ක්‍රීඩා ඉසව් සොයා යමින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන් පෙරට ගෙනඒම වැඩපිළිවෙලේ අරමුණ බව සභාපතිවරයා සදහන් කරයි. ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. වොලිබෝල් හා කබඩි සංචිත දැනටත් ආරම්භ කර ඇතැයි අප කළ විමසුමක දී සභාපතිවරයා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *