ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 72 දක්වා ඉහලට

Share Button

ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 72 දක්වා ඉහල නැංවීමට සමත්ව ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. ඒ සදහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක බව එහි ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *