ජනපති අගමැති ඇතුඵ ඉහළපෙළේ රාජ්‍ය නිලධාරින්ගේ නම් සදහන් කරමින් පාසල් වලට ළමයින් ඇතුළත් කිරිමට කරන ඉල්ලිම් ප්‍රතික්ෂේප කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස්

Share Button

ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්ගේ නම් සදහන් කරමින් පාසල් වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලිම් තරයේ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි. එය කඩකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්ගේ නම් සදහන් කරමින් යොමුකරන ලිපි පදනම් කරගෙන ළමයින් පාසලට ඇතුළත් කර නොගන්නැයි ද අවධාරණය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *