තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 3 කින් ජයක්

Share Button

එංගලන්ත කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර් හිදි පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රිීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 305 ක් ලබා තරගය ජය ගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *