මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 3021 දක්වා ඉහළට

Share Button

කොරෝනා ආසාදිත රෝගීහු 5 දෙනෙක් ඊයේ සුවය ලබති. ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 3021 දක්වා ඉහල ගොස් තිබේ. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 237 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *