ජනාධිපති සහ අගමැති අතර විරසකය හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල වු බවට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක්

Share Button

එවකට ජනාධීපති හා අගමැති අතර පැවති විරසකය හේතුවෙන් පාස්කු ප්‍රහාරය එල්ල වූ බව හරීන් ප්‍රනාන්දු මහතා පවසය. ඉන් වන්දි ගෙවිමට සිදුවුයේ ජනතාවට බව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති විමර්ශන කොමිසම හමුවේ හිටපු අමාත්‍යවරයා ඊයේ පැවසිය. තම පියා අසනිප වි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බව තමා පැවසුවේ බුද්ධි අංශ සහ පොලිසිය ඒ පිළිබඳව දැනුවත්ව සිටි බව සමාජයට ඇගවිමට බව හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *