කොරෝනාවට සති කිහිපයකින් ඇමරිකාවෙන් එන්නතක්

Share Button

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් සති කිහිපයකින් ආසාදිතයින්ට ලබාදීමට හැකි වෙතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඊට අදාල කටයුතු නුදුරේදීම සාර්ථක වනු ඇතැයි ඔහු සදහන් කරයි. සිය පරිපාලනය යටතේ මෙම එන්නත නිපදවීමේ කටයුතු විධිමත්ව සිදු වන බව රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඇමරිකාවෙන් මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 66 ලක්ෂ 25 න් දහස් 560 දෙනෙකු හදුනා ගෙන තිබෙ.් වයිරසය හේතුවෙන් එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අනුහය දහස් 650 කි. ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දෙකෝටි 96 ලක්ෂ 89 දහස් 922 දක්වා ඉහල ගොස් ඇත. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 9 ලක්ෂ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *