දෙඵම් වගාව ව්‍යාප්ත කෙරේ

Share Button

වලව මහවැලි සංවර්ධන කලාපයේ ගොවි ජනතාව අතර ගෙවතු ආර්ථික වගාවක් ලෙස දෙඵම් වගාව ව්‍යාප්ත කෙරේ. ඒ යටතේ වලව වම් ඉවුර සහ දකුණ ඉවුර ප්‍රදේශවල ගොවි පවුල්වලට නොමිලේ දෙඵම් පැළ 10 බැගින් ලබාදිමට පියවර ගෙන ඇත. මේවා කෙටිකලකින් විශාලප්‍රමාණයේ ගෙඩි හටගන්නා නව දෙඵම් ප්‍රභේදයකි. දෙඵම් සදහා ප්‍රදේශයේ දේශගුණය වඩා හිතකර බව වලව මහවැලි කෘෂිකර්ම කළමනාකාර ආර්.ඩී. මේනකා ක්‍රිෂාන්ති මහත්මිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *