අද රාත්‍රි කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුයි

Share Button

අඹතලේ සිට මාළිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 01 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලැබේ. මීට අමතරව කොළඹ 02 03. 07 .08 .09 10 හා 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *