මත්තලින් විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වට්ටම්

Share Button

මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වට්ටම් ලබාදීිමට රජය සුදානම් බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි. ඒ සම්බන්ධයෙන් විදේශසේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා පවත්වා තිබේ. එම කාර්යාංශයේ සංඛ්‍යා ලේඛණවලට අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටත්ව යන සංඛ්‍යාව ලක්‍ෂ දෙක ඉක්මවයි. ඉන් සියයට 20 ක් මත්තල ගුවන් තොටුපොල ආශ්‍රීත දිස්ත්‍රික්කවල අය බව ඇමතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *