ශ්‍රි ලංකා ආර්ථික සමුඑව කොළඹදී

Share Button

ශ්‍රි ලංකා ආර්ථික සමුඑව සැප්තැම්බර් 13 සහ 14 යන දිනවල කොළඹදී පැවැත්වේ. එය සංවිධාන කෙරෙන්නේ 18 වැනි වතාවටයි. ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය මෙවරත් එය සංවිධාන කරයි. මෙරට ව්‍යාපාරික කටයුතු සඳහා දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවන බලපෑම් පිළිබඳ මෙහිදී වැඩි අවධානය යොමු කෙරේ. මේ සඳහා ලියාපදිංචි විීම සැප්තැම්ර් 05 වැනිදා දක්වා සිදුකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11