2018 ඡන්ද හිමි නාමලේඛණයට අභියාචනා ගොනු කිරීම අගෝස්තු 10 සිට සැප්තැම්බර් 06 දක්වා

Share Button

2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛණය සඳහා අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම අගෝස්තු මස 10 වන දින සිට සිදු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සැප්තැම්බර් මස 06 වෙනි දින දක්වා ඒ සඳහා කාලය හිමිවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කර ඇත.

2018 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛණ සහතික කිරීමේ කටයුතු ඔක්තෝම්බර් මස 05 වෙනි දින සිදු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *