පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් මහනුවරට
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් අද මහනුවර බලා පිටත්ව ය යි. එම කණ්ඩායමට භූ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් ඇතුළත් බව එම සංවිධානයේ නාය යාම් අංශයේ අංශ ප්‍රධානී ආර් එම්ඩ්එස් බණ්ඩාර මහතා ජාතික ගුවන්විදුලියට කළ විමසුමකදි පැවසිය. මෙහිදි භූමිය මෙන්ම ගොඩනැගිලි ඉදිකිරිම සම්බන්ධයෙන් වන ව්‍යුහාත්මක පරීක්ෂණයක් සිදු කෙරේ