නිව් ඩයමන්ඩ් නෞකාවේ හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයාට

Share Button

නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වු ගින්නෙන් සමුද්‍රිය පරිසරයට සිදුවු හානිය පිළිබඳ වාර්තාව නීතිපතිවරයාට යොමු කෙරේ. අදාළ වාර්තාව අනුව නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග තීරණය කරන බව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නී ප්‍රදීප් කුමාර මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *