ලෝක වාර්තාවක් පෙනි පෙනි ක්‍රිස් ගේල් කණ්ඩායමෙන් ඉවතට

Share Button

බංග්ලාදේශයත් සමග අද ඇරඹෙන ්‍රඕවර් විස්සයි විස්ස තරගාවලිය සඳහා බටහිර ඉන්දිය කොදෙව් පිල නම් කෙරේ. කෙසේ වුවත් වැඩිම හයේ පහර ලෝක වාර්තාව අභියස සිටි ක්‍රිස් ගේල් එම කණ්ඩායමෙන් ඉවත් කර ඇත. නවක ක්‍රිඩකයන් දෙදෙනෙකු වන චැඩ්වික් වෝල්ටන් සහ ෂෙල්ඩන් කෝට්ට්‍රේල් කණ්ඩායමට කැඳවා ඇත. වෝල්ටන් කඩුලු රකින්නකු වන අතර නිත්‍ය කඩුලු රකින්නා ලෙස දිනේෂ් රම්දීන් ක්‍රිඩා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10