නව ඉදිකිරිමක් කරද්දි අනිවාර්යයෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කරන්නැයි ඉල්ලිමක්

Share Button

අලුතින් ඉදිකිරිමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කරන්නැයි එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර් එම් එස් බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි. ඉදිකිරිම සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කර සංවිධානයෙන් උපදෙස් ගතහැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යාල 10 ක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *