සිම්බාබ්වේ මැතිවරණයේ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි

Share Button

ඊයේ පැවති සිම්බාබ්වේ මැතිවරණවලින් තමන් ජයගත්තේ යැයි පාලක පක්ෂය මෙන්ම විපක්ෂය ද සඳහන් කරයි. මේ වන විට සියලුදෙනා ප්‍රතිඵල ලැබෙන තෙක් පසුවෙති. එරට ජනාධිපති තෝරාගැනීම මහා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණය ද ඊයේ දින පැවැත්වුනි. මෙහි ඡන්දය පාවිච්චි කිරීම සියයට 75 ක් බව එරට මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වුවත් යම් අයෙකුගේ ජයග්‍රහනය සඳහා ප්‍රධානතම සාධකය වනු ඇත්තේ තරුණ ඡන්ද බව විශ්ලේෂකයෝ කියති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *