හිටපු ජනාධිපතිවරයා මෙරට ඉදිකිරිම් කළ සෑම චීන සමාගමකින්ම මුදල් ලබාගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා

Share Button

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දි රාජපක්ෂ මහතා මෙරට මහා පරිමාන ඉදිකිරීම් කළ සෑම චීන සමාගමකින්ම මුදල් ලබාගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. කොළඹ පැවති ජන හමුවකදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අදහස් පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *