අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට රංජන් රාමනායකට එරෙහිව පැමිණිල්ලක්

Share Button

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති තවත් පැමිණිල්ලක් ලබන නොවැම්බර් 27 වැනිදා විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කලේය.ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද පැමිණිල්ල කැදවනු ලැබිය. පැමිණිල්ලට අදාල සාක්ෂි විභාගය නොවැම්බර් 27 වැනිදා ආරම්භ කරන්නැයි එහිදි නියෝග කෙරිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *