පිඹිදෙමු පොලොන්නරුව වැඩසටහනේ ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට

Share Button

පිඹිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කළ ඉදිකිරීම් 180 ක් පමණ ජනගත කිරීම හෙට සිට සිදුකෙරේ. මේ යටතේ මැදිරිගිරිය බස් නැවතුම්පල මැදිරිගිරිය වාරි කළමනාකරණ එකකය හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ වකුගඩු රෝග ප්‍රතිකාර හා සායන ගොඩනැගිල්ල තවත් පාසල් කිහිපයකම ගොඩනැගිලි විවෘත කිරීම සිදුකෙරේ. පුලස්තිගම සිරිපැරකුම් පිරිවෙනේ භක්ෂූ නේවාසිකාගාර පහසුකම් වෙනුවෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල ද විවෘත කිරිමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *