කොස් වගාව ගෙවතු මට්ටමින්

Share Button

කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ පාලත් පාලන ආයතන බල ප්‍රදේශ මට්ටමින් කොස් වගාව ව්‍යාප්ත කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. පාසල් දරුවන් ද සම්බන්ධ කරගනිමින් ගෙවතු මට්ටමින් කොස් පැල වගා කෙරේ. රජය සතු වගා නොකල ඉඩම්වල සහ රජයේ කාර්යාල පරිශ්‍ර වලද මාර්ග දෙපස ද ව්‍යාපෘති යටතේ කොස් වගා කිරිමට නියමිතයි. වැලිගේපොල ප්‍රාදේශිය සභා යටතේ පාලනය වන කොස් පැල තවාන නිරික්ෂණ චාරිකාවකට පසුගිය දා එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ කරුණු සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *