එංගලන්තය අද සිය දහස්වෙනි ටෙස්ට් තරගයට සහභාගි වෙයි

Share Button

එංගලන්තයේ සහ අයර්ලන්තයේ තරග සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බර්මින්හැම්හිදී අද ඇරඹෙයි. මෙය එංගලන්තය සහභාගිවන දහස්වන ටෙස්ට් තරගය වශයෙන් ඉතිහාසගත වෙයි. එංගලන්තය මේ වන විට ජයග්‍රහණය කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 357 කි. තරග 297 ක් පරාජය වී තිබේ. ටෙස්ට් ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව පෙරමුණේ පසුවන අතර එංගලන්තයට හිමිව ඇත්තේ පස්වෙනි ස්ථානයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11