හෙල සිනමාවේ සක්විති ලෙස හැදින්වෙන ප්‍රවිීන නඵ ගාමිණි ෆොන්සේකා මහතා මිය ගොස් අදට වසර 16 ක්

Share Button

හෙල සිනමාවේ සක්විති ලෙස හැදින්වෙන ප්‍රවිීන නඵ ගාමිණි ෆොන්සේකා මහතා මිය ගොස් අදට වසර 16 ක් සපිරේ. චිත්‍රපට 100 කට වැඩි සංඛ්‍යාවක රගපා ඇති ඔහු සරසවි,ජනාධිපති ,ඕසීඅයිසී ඇතුඵ සම්මාන රාශියක් දිනාගෙන තිබේ. 1967 සිට 1980 දක්වා මෙරට ජනප්‍රියම හා දක්ෂතම නඵවා ලෙස ඔහු සම්මානයට පාත්‍ර විය. චිත්‍රපට රැසක්ද අධ්‍යක්ෂණය කර තිබේ.දේශපාලනඥයෙකු වශයෙන්ද ඔහු නියෝජ්‍ය කථානායක මෙන්ම ආණ්ඩුකාර ධුර ද දරා ඇත. ඔහු වෙනුවෙන් ගුණසමරු උළෙලක් අද පස්වරු 5.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. මෙහිදී පරසතුමල් චිත්‍රපටය තිරගත වෙයි. ඕනෑම අයෙකුට ඒ සදහා සහභාගි විය හැකඩ්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *