වයඹ පළාත කිරි නිෂ්පාදන ඉලක්ක කරා

Share Button

කිරි නිෂ්පාදනයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට වයඹ පළාත පත් කිරිම ඉලක්කය බව රාජ්‍ය ඇමති ඩී. බී. හේරත් මහතා කියයි. එම ඉලක්කය සපුරා ගැනිම සදහා ඉදිරි වසර හතර තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ඊට සමගාමිව මුඵ දිවයිනම කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තම අරමුණ බව වයඹ පළාතේ වන්නිගම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදි රාජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *