ලෝක ළමා දිනය

Share Button

ලෝක ළමා දිනය නිමිත්තෙන් රූකඩ පැංචි ළමා චිත්‍රපටය ලබන සිකුරාදා දරුවන්ට නොමිලේ නැරඹිය හැකි බව එහි නිෂ්පාදක ප්‍රවීන ගීත රචක කුලරත්න ආරියවංශ මහතා කියයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු පැවසුවේ ත්‍රිවිධ හමුදාව. පොලිසිය. සෞඛ්‍ය අංශ හා මාධ්‍යවේදින්ටද චිත්‍රපටය නොමිලේ නැරඹිමේ අවස්ථාව පවතින බවයි. රූකඩ පැංචි චිත්‍රපටය මේ වනවිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *