අසර්බයිජානය හා ආමේනියාව අතර ගැටුම් උත්සන්න වෙයි
අසර්බයිජානය හා ආමේනියාව අතර ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි. තුර්කියට අයත් ප්රහාරක ගුවන් යානයක් තම ප්රහාරක ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලු බවට ආමේනියාව චෝදනා කරයි. තුර්කිය මේ වනවිට අසර්බයිජානයට සහාය දෙන බව ප්රකාශ කර තිබෙ. එම ප්රකාශයත් සමග සෙසු අසල්වැසි රටවල් ද ගැටුම් වලට එක්විමේ අවදානමක් මතු වී තිබෙ