දරුවන් යහමගට යොමු කර නිසි මගට ගැනීමේ වගකීම පාසල්වලට ඇතැයි අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙයි

Share Button

දරුවන් යහමගට යොමු කර නිසි මගට ගැනීමේ වගකීම පාසල්වලට ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි කොළඹ හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *