ඉන්දියාවේ සිනමා ශාලා යළි විවෘත කිරීම සදහා මාර්ගෝපදේශ මාලාවක්

Share Button

සිනමා ශාලා යලි විවෘත කිරීම සදහා ඉන්දිය රජය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි. නවදිල්ලිය ඇතුළු නගර රැසක සිනමා ශාලා පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා යලි විවෘත කිරීම සදහා පහසුකම් සැලසීම රජයේ අරමුණයි. ඊට අදාල විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත් වෙයි. සිනමා කර්මාන්තයේ නියුතුවුවන්ට සහන සැලසීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *