මන්නාරම පිහිටි මෙරට ප්‍රථම මහා පරිමාණ සුළං විදුලි බලාගාරය ඉදිරි මාස 3 තුළදී ජාතික විදුලිබල පද්ධතියට

Share Button

මන්නාරම පිහිටි මෙරට ප්‍රථම මහා පරිමාණ සුළං විදුලි බලාගාරය ඉදිරි මාස 3 තුළදී ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. එමගින් මෙගාවොට් 103 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ. පුනර්ජනනීය බලශක්තියෙන් ගොඩනැගෙන රටක් බිහිකිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *