ඇදිරිනිතිය කඩකළ 40 දෙනෙකු අත්අඩංගුවට
දිවුලපිටිය මිනුවන්ගොඩ හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් පොලිස් ඇදිරි නිතිය ක්‍රියාත්මකයි. ඇදිරි නිතිය කඩකළ 40 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.