ඇදිරිනිතිය කඩකළ 40 දෙනෙකු අත්අඩංගුවට

Share Button

දිවුලපිටිය මිනුවන්ගොඩ හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් පොලිස් ඇදිරි නිතිය ක්‍රියාත්මකයි. ඇදිරි නිතිය කඩකළ 40 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *