ගෝලීය ජනගහනයෙන් සියයට 10 කට කොරෝනා

Share Button

ගෝලීය ජනගහනයෙන් සියයට 10 ක් පමණ මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහන් විධායක අධ්‍යක්‍ෂ. මයික් රයන් මහතා මේ බව ප්‍රකාශ කලේ ජිනිවා හි එම සංවිධානයේ මුලස්ථානයේ පැවැති රැස්වීමකට ඊයේ එක්වෙමිනි. ඔහු එහිදී පෙන්වා දුන්නේ මෙමගින් ලොව ජනගහනයෙන් බොහෝ පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි. වසංගතයේ මුලාශ්‍ර සොයා පරීක්‍ෂණ පැවැත්වීම සදහා ජාත්‍යන්තර කණ්ඩායමක් චීනය වෙත යැවීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *