ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කළ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම අවසන්

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබු පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ නිම කෙරුණි.ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා මෙම ලිඛිත දේශන භාරගෙන අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කර තිබේ. 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකුලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධීකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *