නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා

Share Button

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරේ. නීතිපතිවරයා එම අධි චෝදනා ගොනුකර තිබේ. ගින්න ඇතිවු අවස්ථාවේ එය මැඩපැවැත්වීමට ක්‍රියා නොකිරීමෙන් අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව කපිතාන්වරයා චෝදනා ලැබ සිටි. ඊට අමතරව වගකිව යුතු ආයතන හා බලධාරින් දැනුවත් කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ. සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනත යටතේ මෙම අධි චෝදනා ගොනුකර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *