ඉන්දියාවෙන් නව ශාක හා සත්ව විශේෂ 500 කට වැඩි සංඛ්‍යාවක්

Share Button

ඉකුත් වසරේ දී ඉන්දියාව සත්ව හා ශාක විශේෂ 544 ක් අලුතින් හදුනාගෙන ඇතැයි වාර්තා වෙයි ඉන් 364 ක් සත්ව විශේෂ වන අතර 180 ක් ශාක විශේෂ වෙයි මෙම සතුන් හදුනා ගැනීමට ඩී එන් ඒ ක්‍රමවේද එක්ස්රේ සේවා සහ තවත් නවීන ක්‍රමවේද යොදාගෙන තිබේ ලෝකයේ සොයාගෙන ඇති ශාක විශේෂවලින් සියයට 12 ක් පමණ ඉන්දියාවෙන් හමුවු ඒවාය එරට විශාල ඝණ කැලෑ ආශ්‍රිතව බොහෝ පර්යේෂණ සිදු කර තිබෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *