ඇමෙරිකානු ජනාධිපති සහ ජෝ බිඩන් අතර ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබු දෙවැනි විවාදය අවලංගු කෙරේ

Share Button

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදි ජෝ බිඩන් මහතා අතර ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබු දෙවැනි විවාදය අවලංගු කෙරේ එහි සංවිධාන කමිටුව මේ බව නිවේදනය කළේය. එම දෙපළ අතර දෙවැනි විවාදය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනි එය ස්ථාන දෙකක සිට පැවැත්වීමට සංවිධායකවරුන් තීරණය කර තිබුනි එහෙත් ට්‍රම්ප් මහතා ඊට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබේ දෙදෙනා අතර තුන්වැනි විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිතයි ඊට සහභාගි වන බවට ඔවුන් දෙදෙනාම මේ වනවිට එකගතාව පළ කර තිබේ එය ජනාධිපතිවරණ සටනේ අවසන් විවාදය වනු ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *