අධික වර්ෂාව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයෝ 17 දෙනෙක් මිය යති

Share Button

වියට්නාමයට මේ දිනවල බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් 13 දෙනෙකු අතුරුදන්ව ඇතැයි බලධාරීහු පවසති. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති හොයි පුරාණ නගරයද ජලයෙන් යටවී තිබේ. නිවාස ඇතුඵ ගොඩනැගිලි තිස්තුන් දහසකට අධික සංඛ්‍යාවක් ද ජලයෙන් යටවී ඇති අතර පුද්ගලයෝ් තිස් දහසකට අධික පිරිසක් මේ වනවිට අවතැන් වී සිටිති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *