බංග්ලාදේශයේ ස්ත්‍රි දුෂකයන්ට මරණීය දණ්ඩනය

Share Button

බංග්ලාදේශ රජය ස්ත්‍රි දුෂකයන්ට මරණ දඩුවම නියම කිරීමට තීරණය කරයි. ඊයේ රැස්වු එරට ඇමති මණ්ඩලය එම යෝජනාව අනුමත කළේය. ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා අදාල පනත අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ස්ත්‍රී දුෂකයන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින් පසුගිය දින කිහිපය පුරා රට පුරා උද්ඝෝෂණ පැවැත්වින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *