ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඩුබායි හිදි අද

Share Button

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඩුබායි හිදි අද පැවැත්වේ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එහිදී තරග වදී. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වෙයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමිවී ඇත්තේ ලකුණු සටහනේ 7 වන ස්ථානයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *