දේශීය පොල්තෙල් කර්මාන්තය පසුබෑමක

Share Button

දේශීය පොල්තෙල් කර්මාන්තය පසුබෑමට ලක්ව ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය කියයි. වෙලෙදපොල තරගකාරිත්වය , අමුද්‍රව්‍ය හිගය , ආනයනිත ෆාම් තෙල් වෙලෙදපොලට පැමිණීම ආදිය ඊට හේතු වී තිබේ. තම ගැටඵ සම්බන්ධයෙන් ඇමති විමල් වීරවංශ මහතාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී සමස්ත ලංකා පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *