කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 1200 ක මුදලක්

Share Button

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියෙන් පීඩාවට පත්ව සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් කෝටි 1200 ක මුදලක් සැපයීමට ලෝක බැංකුව තීරණය කරයි.එම රටවල කෝටි සියයක පමණ පිරිසක් ඉලක්ක කර එම තීරණය ගෙන තිබේ. කොරෝනා වයිරසය සදහා වන පරීක්ෂණ , ඖෂධ සහ එන්නත් සදහා වන පර්යේෂණ කටයුතුවලට එම මුදල් වැය කෙරෙනු ඇත. ලබන වසර සදහා ලෝක බැංකුව සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් කෝටි 16 දහසක් සැපයීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *