අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය Online ක්‍රමයට

Share Button

අධිකරණ ආමාත්‍ය අලි සබ්රි මහතාගෙන් ප්‍රධානත්වයෙන් සදුදා පැවැත්වෙන අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය පවතින තත්ත්වය හමුවේ ඔන්ලයින් ක්‍රමයට පැවැත්විීමට කටයුතු යොදා තිබේ. අධිකරණ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන  moj.gov.lk වෙත පිවිසිමෙන් මිට සම්බන්ධ විය හැකිය.
සබරගමු පලාත තුල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව සබරගමු පලාතේ සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ස්ථාපිත කර ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශ හෙට සිට ලබන 29 වැනිදා දක්වා වසා තැබේ. එම කාලය සදහා දඩ මුදලකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *