යුරෝපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

Share Button

යුරෝපය පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබේ. ජර්මනියෙන් නව ආසාදිතයින් පන්දසකට වැඩි සංඛ්‍යාවක් හදුනාගෙන ඇත. ඉකුත් අප්‍රේල් මාසයේ සිට එරට ආසාදිතයින් සංඛ්‍යාව මෙසේ ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙයයි. ප්‍රංශයේ එක්දිනක් තුල වාර්තාවු ආසාදිතයින් සංඛ්‍යාව විසිහයදහස ඉක්මවා තිබේ. මේ අතර ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට තුන්කෝටි 84 ලක්‍ෂ 11 දහස් 907 දක්වා ඉහළ ගොස් ඇත. සමස්ත මරණ සංඛ්‍යාව දස ලක්‍ෂ 90 දහස් 579 ක් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *