සිම්බාබ්වේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක්

Share Button

පසුගිය සදුදා පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගැනීමට පාලක සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගම් එකමුතුව සමත් වෙයි. ජනාධිපතිවරණය ද එදින පැවැත්වින. එහි ප්‍රතිඵල තවමත් නිකුත්කර නැත. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන සිම්බාබ්වේ විපක්ෂ සන්ධානය පවසන්නේ ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා ජයගෙන ඇති බවයි. මැතිවරණය නිරීක්ෂණයට පැමිණ සිටි විදේශිය නිරීක්ෂකයන් අද පස්වරුවේ වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව තිබින. මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 70 ක මට්ටමේ පැවතින.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11