ඉන්දීය ප්‍රිමියර්ලීග් – ඊයේ තරගයේ ජය දිල්ලි කැපිටල්ස්ට

Share Button

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට එරෙහිව ඊයේ ඩුබායි හිදී පැවැති තරගය ලකුණු 13 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 161 ක් රැස් කළේය. පිලිතුරු ඉනීම ක්‍රිඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 148 ක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *