ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුඵ නගර 8 ක ඇඳිරි නීතිය

Share Button

ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුඵ නගර 8 ක ඇඳිරි නීතිය පැනවෙයි. වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යාම ඊට හේතුවයි. ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් මහතා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැවසුවේ මාසයක කාලයක් දිනපතා රාත්‍රී 9.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි. ප්‍රංශයේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *